තවත් ආසාදිතයන් සිව්දෙනෙක් වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2875 දක්වා ඉහළගොස් ඇත.

මෙම ආසාදිතයන් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.

එසේම අද(11) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 29 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2622ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *