මහාචාර්ය ධම්මික ගංගනාත් මහතා දිවිසැරියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) –මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අද (11) මහරගම අපේක්‍ෂා රෝහලේ දී අභවප්‍රාප්ත වී ඇත.

ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙසද කලක් කටයුතු කළේය. එසේම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =