TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බව ද විදුලි සංදේශන කොමිෂන් සභාව වැඩිදුරටත් එම නිවේදනයෙන් දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *