ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර සෘජු ගුවන් සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ඍජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව කොළඹ ඊජිප්තු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

එහි ආරම්භක පියවරක් ලෙස ඊජිප්තුවේ ජාතික භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය වන ‘ඊජිප්ට් එයාර් කාගෝ’ හි පළමු ගුවන් ගමන් දෙක පසුගිය අගෝස්තු 02 සහ 05 යන දෙදින සිදු කරමින් ගුවන්යානා දෙකක් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණ තිබෙන බවද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *