මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2,893ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ ඊයේ හඳුනාගත් නව රෝගීන් තුන්දෙනා ද සමඟිනි.

එසේම මේ දක්වා සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 670 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + two =