තවත් කොරෝනා ආසාදිතයින් 79ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2755දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2900 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =