අනුරුද්ධ සම්පායෝ යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ එහි ජේලර්වරුන් තිදෙනා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

ඒ, ඔවුන් අද (18) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *