පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 18ක් වැඩබලන පොලිස්පතිට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තවදුරටත් අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පති වෙත යවා ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු ලිපිගොනු සංඛ්‍යාව 100 කි.

මෙම ලිපිගොනු කඩිනමින් සම්පූර්ණ කරදෙන ලෙස වැඩබලන පොලිස්පති වෙන දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =