මත් ජාවාරමට හවුල් STF නිලධාරියෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *