19 අහෝසිකර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

මීට අමතරව , 2021 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරන තුරු රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීමට ද අද(19) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවියි.

අගෝස්තු 31 වනදා සිට රජයේ වියදම් පියවා ගැනීමට එමගින් ප්‍රතිපාදන හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − four =