සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 2816ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2816දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ඊයේ (24) දිනයේ තුළ නව කොවිඩ් රෝගීන් හය දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2959 දක්වා ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *