6 – 13 ශ්‍රේණි දක්වා අධ්‍යාපන කටයුතු සැප්. 02 සිට සාමාන්‍ය පරිදි

(කොළඹ, ලංකාපුවත්) – සැප්තැම්බර් 02 වනදා සිට රජයේ පාසල් වල 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

එමෙන්ම 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *