ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමට අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *