සා.පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන් බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි.

මෙවර තුන්වන පාසල් වාරය අවසන් වන්නේ 2020.12.24 වන දිනය .

ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *