කොළඹට පැය 18ක හදිසි ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(02) පස්වරු 01 සිට හෙට(03) උදෑසන 7 දක්වා පැය 18ක් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

එසේම කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *