සපුගස්කන්දෙන් හෙරොයින් තොගයක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සපුගස්කන්ද ප්‍රදේශයෙන් කි.ග්‍රෑ 23 ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + eight =