තවත් අපරාධකරුවෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාලිගාවත්ත, ලීමෝලවත්ත ප්‍රදේශයෙදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *