මෙවර IPL තරඟාවලියෙන් ලසිත් මාලිංග ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග IPL තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ෙපෞද්ගලික කාරණාවක් හේතුවෙන් ඔහු මෙලෙස ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

ඔහු වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ජේම්ස් පැටින්සන් කණ්ඩායමට එක් කිරීමට තීරණය කර ඇති බව මුම්බායින් ඉන්දියන්ස් කණ්ඩායමේ නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *