ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10ක් හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ විදේශයන්හි සිට පැමිණි තවත් 10 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස ඊයේ දිනයේදී තහවුරු කරගැනීමත් සමගයි. ඉන් 05 දෙනෙකු කටාර් සිටද , 03 දෙනෙකු ඉන්දියාවේ සිටද තවත් 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ තිබුණි.

මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2889කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =