තවත් ආසාදිතයින් 18ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 18 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2907කි.

එසේමමේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,111කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *