මෙරට ආසාදිතයන් ගණන 3123 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ, තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟයි.

මෙම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 13 =