වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට එයි

(කොළඹ, ලංකාපුවත්) –වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනාධිපති කොමිසම් වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් දීම සඳහා මීට සුළු වෙලාවක පෙර ඔහු එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =