තවත් ආසාදිතයන් 09ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 09දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2935 කි.

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් 176දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 11 =