බැසිල් ලෝක ප්‍රකට GTI ටයර් කම්හලෙහි චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති කාර්‍ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස ලෝක ප්‍රකට GTI ටයර් කම්හලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙහිදී ග්ලෝබල් ටයර් ඉන්ඩස්ට්‍රිස් ආයතනයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා ටයර් අපනයනය මගින් රටට ගෙනෙනා විදේශ විනිමය පිලිබඳ ඇගයීමට ලක් කරමින් හා ඉදිරියේ ටයර් ආනයනය වෙනුවට ඊට සරිලන ලෙස ලාංකික වෙළඳපොළටද තම නිෂ්පාදන යොමු කරන ලෙස ද රබර් ගොවියා ආරක්ෂා කරමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම පිලිබඳව හා ආනයන වියදම් අවම කරමින් රට ගොඩනගන්න දේශීය ව්‍යසායක සහාය පිලිබඳවද අදහස් හුවමාරු විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *