20වන සංශෝධනය ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –20 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

විධායකය ව්‍යවස්ථාදායකය අතර භයංකර අර්බුදයක් නිර්මාණය කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට ජනතා පැතුම් ඉටුවන 20 වන සංශෝධනය ගෙන එන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *