පොල්දුව පාලම අසල පුද්ගල මළ සිරුරක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දුව පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (10) උදෑසන සොයා ගෙන තිබේ.

බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති ‘පොල්දූව‘ පාලම යට එම පිරිමි මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

වැලිකඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *