LTTE සැමරීමට ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, යාපනය කෝපායිහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උපවාසයක් අතරතුරදී මියගිය ⁣හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික තිලීපන් වෙනුවෙන් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *