තවත් ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 22 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3043 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මේවන විට වාර්තාවන සමස්ථ රෝගීන් ගණන 3271කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 18 =