උපදේශකයෙකු ලෙස රංගන යළි කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන බව වාර්තා වෙයි.

ඒ දඟ පන්දු උපදේශකයෙකු ලෙසය.

බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බව ක්‍රීඩා වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 2 =