MORE NEWS 0 මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3,287ක් දක්වා ඉහළට Written by:chanakaPosted on:21st September 2020 (කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,287ක් දක්වා ඉහළ ගොස් තිබෙන වසංගත රෝග විද්‍යා අංශ සදහන් කරයි. මේවන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3088ක් වන අතර 186දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි.