ලොව කොරෝනා මරණ ලක්ෂ 09 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,911,999 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21) අලුයම වාර්තා කර ඇත.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 959,059 කි.

කොරෝනා වෛරස ආසාදනය වී සුවය ලැබූ පිරිස 21,147,903 ක් බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *