කථානායකවරයා වෙත පොපි මල් පළදවයි

(කොළඹ, ලංකාපුවත්) – සන්නද්ධ හමුදා රණවිරු අණුස්මරණ පොපි සැමරුම 2020 ට සමගාමීව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පොපි මල් පැළදවීම පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද(22) සිදු කෙරිණි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ 2020 පොපි කමිටුවේ සභාපති ගෲප් කපිතන් කේ.ඩබ් කිරින්ද මහතා විසින් එය සිදු කරන ලදී.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *