කොකේන් පාර්සලයක් පයාගලින් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –කොකේන් අඩංගු පාර්සලයක් පයාගල වෙරළ තීරයෙන් සොයා ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙය සොයා ගෙන ඇත.

පාර්සලයේ කිලෝ 01කට අධික ප්‍රමාණයක් කොකේන් තිබූ බවත් එහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *