සියලුම ජාතික පාසල් සඳහා අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *