කොවිඩ් වසංගතය හමුවේ නතර වී තිබු කොරියානු රැකියා සඳහා පිටත්වීම් යළි ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වසංගතය හමුවේ නතර වී තිබු කොරියානු රැකියා සඳහා පිටත්වීම් යළි ඇරඹේ.

ඒ අනුව රැකියාලාභීන් 21 දෙනෙකු පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානයකින්, දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්විය.

මෙම කණ්ඩායම මීට පෙර දකුණු කොරියාවේ රැකියා කර දිවයිනට පැමිණ නැවත තම සේවා ස්ථාන වෙත පිටත්ව යන රැකියාලාභීන් වේ. මොවුන් දිවයිනට පැමිණි පසු ගුවන්තොටුපොල වසා දැමීම හේතුවෙන් යලි දකුණු කොරියාවට යාමට නොහැකිව සිටි අය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 1 =