විකට රජු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාවේ විකට රජු ලෙස කිරුළු දැරූ ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය නළු ටෙනිසන් කුරේ මහතා අද(28) අභාවප්‍රාප්තවිය.

පසුගිය සතියේ ඇති වූ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර තිබුණි. කොළඹ ජාතික රෝහලේදී ඒ මහතා අද අභාවප්‍රාප්ත වූ බව සදහන් වේ.

1952 අප්‍රේල් 30 දින උපත ලද ඔහු මිය යනවිට 68 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *