ICC මූලස්ථානය තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය දින කිහිපයකට වසා දමා තිබේ.

ඒ එම කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *