මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක්වුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා සිදුවූ මෙම අනතුරින් යාබද නිවසේ ජීවත් වූ මව, පියා සහ සිය සිඟිති දියණිය ජීවිතක්ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =