20ට නව සංශෝධන කිහිපයක්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පතට, සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි.

ඒ බව අද (29) නීතිපති දප්පුල ද ලිවේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + fifteen =