තවත් ආසාදිතයින් 12ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – අද (02) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,245කි.

එසේම මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 3,382ක් වන අතර, පුද්ගලයින් 124ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fifteen =