හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීම සඳහා පැමිණ තිබේ.

සාක්ෂි ලබාදීම සඳහා කළ කැඳවීමකට අනුව ඔහු මෙම කොමිසම හමුවට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *