මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් 190ක් හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) –තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,022ක දක්වා ඉහළයනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *