ලොව පුරා සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

වයිරසය ආසාදනය නොවූ පිරිස දැඩි අවධානම් තත්ත්වයක පසුවන බව එම සංවිධානය තවදුරටත් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව මිලියන තිස් පහක් ලෙස සදහන් වුවද සත්‍ය අගය මිලියන අටසීයක් පමණ වියහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *