ඇඳිරි නීතිය කඩ කළ පිරිසක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එය උල්ලංගණය කළ පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *