නැගෙනහිර පළාතේ පෞද්ගලික උපකාරක පංති නවතයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *