නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 92 දෙනෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 92ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සමග වාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා වාහන 23ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 17 =