ආසාදිතයන් 11ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – අද (13) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,328කි.

අයි.ඩී.එච්, ඉරණවිල සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 18 =