මාකඳුරේ මධූෂ් මියයයි

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදීයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *