ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) –අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා පෙරවරු 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 9 =