විභාග රාජකාරී නිලධාරීන්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල විභාග රාජකාරිවල නිරතවන ගුරුවරුන්ට සහ අනෙකුත් කාර්යමණ්ඩලවලට ඊට අදාළ ලිපි ලේඛන සහ රාජකාරී හැඳුනුම්පත් ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතකළ හැකිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *